Skip to content

Every listing is reviewed by our team

CW
Electrical Supplies Electrical Installation Services

Cure World Enterprises

Kaduwela, Colombo

About Cure World Enterprises

අකුණු ගැසීම් වලින් ඔබගේ ආදරණීයයන් සහ ඔබගේ වටිනා ගෘහ විදුලි උපකරණ ආරක්ෂා කරගන්න . අදම ඔබත් ඔබගේ නිවසට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදනය කර ඇති අකුණු භුගත කරණයක් සවිකරගන්න . මෙම අකුණු භුගත කරණය සඳහා වසර 10ක, 20ක, 35ක, සහ 50ක වශයෙන් සම්පුර්න වගකීමක් ලබාදේ . මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයෙන් සහ ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් පරීක්ෂණයන්ට ලක්කර ක්‍රියාකාරිත්වය පිළිබඳව 100% සහතික කල පේටන්ට් බලපත්‍ර ලබා ඇති උපකරණයකි , ඔබ මෙම උපකරණය නිවැරදිව සම්බන්ද කර ඇති විටෙක යම් හෙයකින් ඔබගේ නිවසේ ඇති වටිනා ගෘහ විදුලි උපකරණ අකුණු ගැසීමකින් හානියට පත් උවහොත් එමගින් වන අලාභයේ වගකීමද නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.
Speciality
Electrical Installation Services
Location
Kaduwela, Colombo
Address
143, Udarata Sadella, Haragama,Gurudeniya,Kandy

Reviews

No reviews yet. Used Cure World Enterprises? Be the first to review.

This is your listing, so you can’t review it. Read and reply to your reviews

Location

143, Udarata Sadella, Haragama,Gurudeniya,Kandy

Directions

Listing information is provided by the business. Spotted something wrong?

Similar businesses in Electrical Supplies

See all

Own a business in Sri Lanka?

Add it to the BizGrid.lk business directory for free, so customers can find your services and call you. Paid packages add WhatsApp, enquiries, photos and priority placement.