Skip to content

Every listing is reviewed by our team

DA
Construction Services Architectural Services

DOTS Architecture

Kalapaluwawa, Colombo

About DOTS Architecture

බොහොම දෙනෙක් තමුන්ටම කියල නිවහනක් හදන්නෙ ජීවිතේටම එකම එක වතාවයි. ඉතිං එහෙම හදන ගෙදර තමන්ට පුලුවං උපරිම විදියට හදා ගන්න එක තමයි ඕනෙම කෙනෙකුගෙ අහිංසක ආශාව සිහින නිවහන වෙබ් අඩවිය කියන්නෙ ඒ විදියට ජීවිතේටම එකම එක වතාවක් හදන ගේ දොර උපරිම නිමාවකින් කර ගන්න අවශ්‍ය තොරතුරු සපයන තැනක්. වෙබ් අඩවිය හරහා සොයා ගත හැකි තොරතුරු ඒ සඳහා ප්‍රමාණවත් නොමැති නම් 0773683140 දුරකථන අංකය හරහා ඕනෑම වෙලාවක ඔබට අවශ්‍ය දැනුම සහ තොරතුරු ලබා දෙන්න අපි සූදානම් ඒ වගේම නිවාස ඉදිකිරීමේදී අනුගමනය කල යුතු දේ ගැන අවශ්‍ය ඕනෑම උපදෙසක් ක්ෂේත්‍රයේ විශේෂඥ්ඥයන් හරහා නොමිලේම ලබා දෙන්න සිහින නිවහන වෙබ් අඩවිය සූදානම්. ජීවිතේටම එක වතාවක් හදන ඔබේ සිහින නිවහන අත්හදා බැලීම් වලින් තොරව නොමිලේම උපදෙස් ලබා ගෙන ඉස්තරම්ම ලෙස හදා ගැනීමට ලැබෙන අවස්ථාව ඔබට මහඟු උපකාරයක් වේවි
Speciality
Architectural Services
Location
Kalapaluwawa, Colombo
Address
650/2 Kalapaluwawa, Sri Lanka

Reviews

No reviews yet. Used DOTS Architecture? Be the first to review.

This is your listing, so you can’t review it. Read and reply to your reviews

Location

650/2 Kalapaluwawa, Sri Lanka

Directions

Listing information is provided by the business. Spotted something wrong?

Similar businesses in Construction Services

See all

Own a business in Sri Lanka?

Add it to the BizGrid.lk business directory for free, so customers can find your services and call you. Paid packages add WhatsApp, enquiries, photos and priority placement.