Skip to content

Every listing is reviewed by our team

FO
Import Services Hardware Product Imports

Fortune Online Store

Kuliyapitiya, Kurunegala

About Fortune Online Store

Fortune Online Store වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.අප ආයතනය විසින් විවිධ නවීනතම උපකරණ සෘජුවම ආනායනය කරයි. අපගේ facebook පිටුවේ පල කරන භාණ්ඩ මෙන්ම ඔබට අවශ්‍ය භාණ්ඩ වුවද අප හරහා ගෙන්වා ගත හැක.අප ආයතනය විසින් ආනයනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ පමණකි.අප විසින් පල කරන උපකරණ ඔබගේ ඇණවුම තහවුරු කිරීමෙන් පසු ගෙන්වන අතර ඒ සදහා සති 2 - 3 ක් පමණ ගත වේ. ( භාණ්ඩයේ ප්‍රමාණය අනුව කාලය වෙනස් වේ.ඔබගේ ඇණවුම තහවුරු කිරීමට භාණ්ඩයේ මුළු මුදලින් 25% ගෙවිය යුතු අතර ඉතිරි මුදල භාණ්ඩය ලබා ගැනීමෙන් පසු ගෙවිය හැක. භාණ්ඩ ප්‍රවාහනය නොකරන අතර ප්‍රවාහනය කරන්නේ නම් මුළු මුදලම ගෙවීමෙන් පසු ප්‍රවාහනය කෙරේ.
Industry
Import Services
Speciality
Hardware Product Imports
Location
Kuliyapitiya, Kurunegala
Address
Ishara, Bunnehapola, Udubaddawa. 60250 Kuliyapitiya

Reviews

No reviews yet. Used Fortune Online Store? Be the first to review.

This is your listing, so you can’t review it. Read and reply to your reviews

Location

Ishara, Bunnehapola, Udubaddawa. 60250 Kuliyapitiya

Directions

Listing information is provided by the business. Spotted something wrong?

Similar businesses in Import Services

See all

Own a business in Sri Lanka?

Add it to the BizGrid.lk business directory for free, so customers can find your services and call you. Paid packages add WhatsApp, enquiries, photos and priority placement.