Skip to content

Every listing is reviewed by our team

MM
Mobile Phones & Accessories Mobile Phone Retail Shops

Mobile Mart

Kadawatha, Gampaha

About Mobile Mart

ඔබට හරියටම ගැළපෙන MOBILE PHONE එකක් අඩුම සහ හොදම මිල අප වෙතින් පමණයි! එන්න අදම KADAWATHA MOBILE MART ශාඛාවට. අඩුම සහ හොදම මිල අතේ ඇති ගානට හොඳම ෆෝන් එක අපෙන්.. කිසිවෙකුටත් සමකල නොහැකි අසමසම මිලකට වගකීමක් සහිතව දුරකතන මිලදී ගැනීමට එන්න අප වෙත. අලෙවියෙන් පසු වසරක අසමසම පාරිබොගික සේවා වගකීමක් සමගින්, , විශ්වාසයෙන් යුතුව ජංගම දුරකතන මිල දී ගැනීමට අපගෙ අලවිසෙලටම පැමිනෙන්න. ✔ 1 YEAR SHOP WARRANTY / 1 YEAR COMPANY WARRANTY ✔ BRAND NEW SEALED PACK ORIGINAL INTERNATIONAL VERSIONS ඔබ කොහේ හිටියත් ඔබ කැමතිම PHONE එක ගෙදරටම ගෙන්වාගන්න දැන්ම අපිට කතා කරන්න බාල, ව්යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න... ලංකාවේ අඩුම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි... අප ශාඛාවන්හි ව්යාජ අනුකරණ හෝ එකලස් කරන ලද (Refurbished) ජංගම දුරකථන අලෙවි නොකරනු ලබන බව විශේෂයෙන් දැනුම් දෙනු ලබේ MOBILE PHONES, TAB & ACCESSORIES SALE SAMSUNG / HUAWEI / HTC / iPHONE / MICROSOFT / XIAOMI / SONY / LG / Micromax MOBILE PHONES REPAIRING ### WE HAVE ALL MODELS OF ORIGINAL PHONES ### ### ALL PHONES WITH WARRANTY ### ### SATISFACTION IS GUARANTEED ###
Speciality
Mobile Phone Retail Shops
Location
Kadawatha, Gampaha
Address
153/8D, Kandy Road Kadawatha , Gampaha , Sri Lanka

Reviews

No reviews yet. Used Mobile Mart? Be the first to review.

This is your listing, so you can’t review it. Read and reply to your reviews

Location

153/8D, Kandy Road Kadawatha , Gampaha , Sri Lanka

Directions

Listing information is provided by the business. Spotted something wrong?

Similar businesses in Mobile Phones & Accessories

See all

Own a business in Sri Lanka?

Add it to the BizGrid.lk business directory for free, so customers can find your services and call you. Paid packages add WhatsApp, enquiries, photos and priority placement.