Skip to content

Every listing is reviewed by our team

RR
Advertising & Promotion Television Advertising

Revo - Revolution Advertising Agency

Battaramulla, Colombo Since 2018

About Revo - Revolution Advertising Agency

Revo®™ - Revolution®™ Advertising Agency is a Full Service, Marketing Communication & Creative Agency. We are Accredited & Registered Advertising Agency from Colombo, Sri Lanka.(HQ) (Network : Dubai, UAE/ Glendora CA, USA) Professional Full Services Advertising Agency (ATL) International Standers Thinking & Ideas with Expert for Marketing Communication. Effective Communication & Creativity for Business Revolution. රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සියලුම (ATL) ප්‍රචාරණ සේවාවන් ලබාදෙන ලියාපදිංචි වෙළෙද ප්‍රචාරණ සේවා ආයතනයකි. අප තවත් එක් ප්‍රචාරණ ආයතනයක් නොවේ “ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි” යන තේමාවෙන් කටයුතු කරන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් අප විසින් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් ආවරණය කරන අතර ඉන් ඔබ්බට ගිය වෙනත් යමක් ඇත්නම් එයට සිදු කරමින් ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කැපවන්නෙමු. වෙළෙද ප්‍රචාරණය යනු කුමක්ද? එහි බොහෝ අත්දැකීම් දැනුම සහ නවීනත්වයට ඔබින පරිදි සකසා ගන්නා අන්දම පිළිබදව අපිට ඉතා ඉහළ දැනුමක් ඇති බව කිව යුතුයි. එමෙන්ම අපි ශ්‍රී ලාංකේය වෙළෙද ප්‍රචාරණ සංස්කෘතිය තුළ ජීවත්වෙන බොහෝ අත්දැකීම් ඇති වියතුන් හා ජවසම්පන්න නිර්මාණශීලී තරුණ පිරිසද එකට මුසුකරගත් බලයක් රෙවෝ අප සතුව ඇත්තෙමු. “පුංචි සංකල්පයකින් ලොකු වෙනසක් කළ හැකියි” එය ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනස බවට පත් කරන්නට අපි ඉතා උද්යෝගයෙන් යුතුව බලාසිටින්නෙමු. කතා කරන්න අපිට කියන්න ඔබට සහය විය යුත්තේ කෙසේද කියා..... SERVICES : Advertising (ATL) Graphic Design Logo Design Social Media Marketing Press Release Email Marketing Photography Bus Branding Bulk Email/SMS Marketing Digital Marketing Event Management Copywriting, Content Writing
Speciality
Television Advertising
Location
Battaramulla, Colombo
Established
2018
Website
revo.lk
Address
#174 Kaduwela Road, ​Battaramulla. Sri Lanka

Reviews

No reviews yet. Used Revo - Revolution Advertising Agency? Be the first to review.

This is your listing, so you can’t review it. Read and reply to your reviews

Location

#174 Kaduwela Road, ​Battaramulla. Sri Lanka

Directions

Listing information is provided by the business. Spotted something wrong?

Similar businesses in Advertising & Promotion

See all

Digital Marketing Services · Advertising & Promotion

'Brandster' is an established marketing consultancy agency that offers the core aspects for a business’s success, under one roof. Besides, the vital business consultation, we giv...

Mount Lavinia, Colombo 0777255225

Own a business in Sri Lanka?

Add it to the BizGrid.lk business directory for free, so customers can find your services and call you. Paid packages add WhatsApp, enquiries, photos and priority placement.